follow us:

දූවිල්ලෙන් ඇරඹි වෙහෙසකර චාරිකාවේ දී මවෙත හමා ආ සහෝදර පුසුඹ ඔබ මැ විය. ඉදින්, ඒ චාරිකාවේ සොඳුරු මතකාවර්ජනයට ඔබ සැමට සෙනෙහෙබර ආරාධනා ...

//pradeepadharmadasa.com/wp-content/uploads/2020/01/bio.jpg

සත්‍යාංගනාවකි ඈ

ශ්‍රී ලාංකේය සුභාවිත ගීත ක්ෂේත්‍රය ප්‍රදීපස්ථම්භයක් සේ ඒකාලෝක කළ ප්‍රවීණ කලාවේදිනි විශාරද ප්‍රදීපා ධර්මදාස, වේදිකාව මත අනන්‍යතාව තහවුරු කළ සුවිශේෂී ගායන ශිල්පිනියක් වන්නීය. ඇය මනුෂ්‍යත්වයේ ජීවමය දිය බිඳ ළයෙහි උපන් කරුණාවෙන් ගායනාවන්ට මුසු කරමින් මවුවන් ගුණය පෙරදැරිව තම වර්ගයාට දායාද කළාය.

පී. කේ. ධර්මදාස හා හේමා ධර්මදාස යන මව්පිය දෙපළට දාව දරුවන් සිවුදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස මොරටුවේදී මෙලොව එළිය දුටුවාය. ඇයට ඈ දෙමව්පියෝ ප්‍රදීපා නිර්මලී හේමමාලී ධර්මදාස යැයි නම් තැබූහ. මොරටුවේ වේල්ස් කුමරි විදුහලෙන් එතෙර ව සුජාතාවට ආ ගමනේදී සෝමලතා සුබසිංහ මැතිනිය හමුවීම ඈ ගමන් පෙතේ උදා තරු ලකුණක් විය.1981 දී සඳකිඳුරු නිමැවුමේ කින්නරාවිය වූ පාසල් සිසුවිය නොබෝ දිනකින් ම තම ඇදුරුතුමිය හා එක්ව එකම පීඨිකාවකට විත් 1984 දී "මූදු පුත්තු" නම් සදා රමණීය වේදිකා නිර්මාණයේ "හින්නිහාමි" ලෙස යලි ඉපදුණාය. Read more...

Pradeepa Dharmadasa

Latest Videos

Latest Album

cd
cd

Audio

  1. Sihil Pen Master 3:26
  2. Seethalayata Gahena Numbata 3:49
  3. Pura Handa Giya Pasuwa 3:53
  4. Karuna Kiri Diyaren 4:49
  5. Pandara Gam Dorin 05:55
  6. Yatagiya Dawasa 07:48
  7. Sithuwili 11:36
  8. Pandara Gam Dorin Nikmi 4:14
  9. Wasangatha Wisa 4:13
  10. Ekama Irak Yata 5:55
  11. Maage Jeewamana Jesu 3:24
  12. Sinawakata Milak Thiyenawada 3:24
  13. Udarata Yana Udarata Menike 3:12
  14. Yatagiya Dawase 4:16
  15. Lak Polawa Tharam 3:22
  16. Kaluwen Elaluwen 4:35
  17. Nelumak Novi Piyumak Nowe 3:55
  18. Sujatha Situ Devi 3:56
  19. Matama Mal Di 3:21
  20. Wasanthayak Vee 3:56
  21. Pam Ma Surathal Karamin 4:05
  22. Api Kirilliyo 4:05
  23. Sagara Jala Kanda 3:29
  24. Mal Mal Mal Wage Landun 3:43
  25. Nil Nadee 3:41
  26. Sunila Wala Wiyanaka Idala 3:50
  27. Rathriye Prageethayan Gayawi 3:40
  28. Nelli Kele Ganga Aine 3:21
  29. Na Gam Yana Yaluwane 5:26
  30. Midule Tiyena Mal Pohottu 3:46
  31. Gihi Geyama Gini Geyak 3:53
  32. Neth Mane Un Samanal Patiya 3:22
  33. Pibide Maw Lanka 2:48
  34. Suwandai Suwandai 4:02
  35. Sath Sithakin Upanna 3:32
  36. Werahali Lama Athaga 4:22
  37. Miyena Sadu Desa Nobala 3:48
  38. Udarata yana Udarata manike 3:12
  39. La Dam Pata Ihirena 4:48
  40. Bawe Dukgini Niwa Sanasu 3:46
  41. Gahe Katu Muwahath Noweenam 3:37
  42. Sadaham Sayure Sisilasa Danune 4:07
  43. Pahan Pela Wata Pandara 4:24
  44. Wasangatah Wisa Ayudhaya Biduna 4:13
  45. Maage jeewamana Jesu 3:24

Contact Us

For booking and press inquiries please contact my manager by filling the form